Monday, April 4, 2016

රජයට විරුද්ධව නැගී සිටීමේ බලවේගය ඒකාබද්ධ විපක්ෂයයි - දිනේෂ් ගුණවර්ධන කියයි.



රජයට විරුද්ධව නැගී සිටීමේ බලවේගය බවට ඒකාබද්ධ විපක්ෂය පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


හයිඞ් පාක් රැුළිය මගින් විරෝධය ප‍්‍රකාශ කිරීම හේතුවෙන් බදු වැඩි කිරීමේ තීරණය පිළිබඳ වත්මන් රජයේ අදහස වෙනස් වූ බව ඔහු සඳහන් කළේය.


දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ ඇහැලියගොඩ නියෝජිත සමුළුව අමතමිනි.


Google Plus Facebook Twitter Delicious