Friday, April 1, 2016

දිවයින පුරා වන ජීවී පශු වෛද්‍ය නිලධාරීන් සති අන්ත රාජකාරිවලින් ඉවතට.

දිවයින පුරා වන ජීවී පශු වෛද්‍ය නිලධාරීන් සති අන්ත රාජකාරිවලින් ඉවත් වෙයි.


ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් වෘත්තිය කි‍්‍රයාමාර්ගය ආරම්භ කර තිබේ.


ඌව මධ්‍යම කලාප භාර පශූ වෛද්‍යවරුන්ගේ සංගමයේ කාරක සභික පශූ වෛද්‍ය ඩබ්ලිව්. ඒ ධර්මකීර්ති මහතා සඳහන් කළේ පෙරවරුවේ සිට වර්ජන කි‍්‍රයාමාර්ගය කි‍්‍රයාත්මක බවයි.


වන ජීවී පශු වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් නොලැබීම, නිල නාම සංශෝධනයට ප‍්‍රතිචාර නොදැක්වීම සහ දුෂ්කර රාජකාරී දීමනා ලබා නොදීම ඇතුළු ඉල්ලීම් වර්ජනයට හේතු වී තිබේ.


Google Plus Facebook Twitter Delicious