Friday, April 1, 2016

පැල්මයිරාව මුදාගැනීම සම්බන්ධයෙන් ලෝක දේශපාලන විද්වතුන් අදහස් දක්වයි.

ලෝක උරුම නගරයක් වන පැල්මයිරාව මුදාගැනීමට සිරියාව සමත් වීම අයි එස් සංවිධානයේ විශාල පසුබෑමක් බව ලෝක දේශපාලන විද්වතුන් සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් බටහිර රටවල රාජ්‍ය නායකයින් මුනිවත රැකීම විශේෂත්වයක් බව දේශපාලන විචාරක ඩැනියෙල් රයන් සඳහන් කර තිබේ.


අමෙරිකාව සහ බ්‍්‍රතාන්‍ය පැල්මයිරාව මුදාගැනීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර නොදැක්වීම ගැටලූකාරි බව ද ඩැනියෙල් රයන්ගේ අදහස වී ඇත.


පැල්මයිරාය මුදා ගැනීම සම්බන්ධයෙන් වොෂීන්ටනය හා ලන්ඩනය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන මාධ්‍ය ආයතනයන්හි කි‍්‍රයාකලාපය පිළිබඳව ද ඩැනියෙන් රයන් අවධානය යොමුකර තිබේ.


Google Plus Facebook Twitter Delicious