Friday, April 1, 2016

”යොවුන් සෙවණ” වැඩසටහන අද ආරම්භ වෙයි.

"යොවුන් සෙවණ" වැඩසටහන අද ආරම්භ වෙයි.


සීගිරියේ පැවැත්වෙන යොවුන් පුරය වැඩසටහනට සමගාමීව පෙරවරුවේ එය ආරම්භ වන බව නිවාස හා ඉදි කිරීම් අමාත්‍යංශය සඳහන් කළේය.


අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ "රන් තුරුණුගම" ලෙස වැඩසටහන නම් කර ඇති බවයි.

ඉඩම් නොමැති පවුල්වලට ඉඩම් ලබා දී යෞවනයින් කේන්ද්‍ර කර ගත් ගම්මාන බිහි කිරීම වැඩසටහනේ අරමුණ බව සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.


Google Plus Facebook Twitter Delicious