Friday, April 1, 2016

මෙරටට අවශ්‍ය දේශීය කලාකරුවන් බිහි කිරීම සඳහා රජයේ පූර්ණ අවධානය.

මෙරටට අවශ්‍ය දේශීය කලාකරුවන් බිහි කිරීම සඳහා රජයේ පූර්ණ අවධානය යොමු වෙයි.


ඒ සඳහා අංකුර කලාකරුවන් දිරි ගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අදහස් දැක්වීය.


එහි අධ්‍යක්ෂ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ ඊට අවශ්‍ය දිරිගැන්වීම සඳහා රජය මේ වනවිට වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.

ඒ වෙනුවෙන් රටේ සෑම පාර්ශවයකම සහය අවශ්‍ය බව ඇය අවධාරණය කළාය.


Google Plus Facebook Twitter Delicious