Friday, April 1, 2016

අධ්‍යාපනයේ විප්ලවීය වෙනස යනු ආර්ථික සැලසුමක ඇරඹුමක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අධ්‍යාපනයේ විප්ලවීය වෙනස යනු ආර්ථික සැලසුමක ඇරඹුමක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.


එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේ වත්මන් රජය ඊට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවයි.


ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එය ආර්ථිකයට අවශ්‍ය ආකාරයෙන් අධ්‍යාපනය මෙහෙයවීමට දරණ උත්සහයක් බව ද හෙතෙම පැවසීය.


වැඩිදුරටත් අදහස් දැක් වූ ළහිරු වීරසේකර කියා සිටියේ මෙම තත්ත්වය මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට බරපතල ගැටළුවක් බවයි.


Google Plus Facebook Twitter Delicious