Friday, April 1, 2016

සමෘද්ධි දෙපාර්තමේන්තුව අනවශ්‍ය වියදම් රැුසක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.

සමෘද්ධි දෙපාර්තමේන්තුව අනවශ්‍ය වියදම් රැසක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.


සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ සමෘද්ධි ගීතය සඳහා පමණක් රුපියල් මිලියනයක මුදලක් වැය කර ඇති බවයි.


අඩු ආදායම්ලාභීන්ට සහ සේවකයින්ට ලබා දීමට ඇති මුදල් මෙලෙස නාස්ති කිරීම ගැටළු සහගත තත්වයක් බව සංගමයේ සාමාජික චාමර මද්දුමකලූගේ මහතා අවධාරණය කළේය.


Google Plus Facebook Twitter Delicious